අනුරාධපුරයේ මහවිලච්චිය ප්‍රදේශයේ පදිංචි , වයෝවෘධ මවක විසින් , ජනාධිපති අපේක්‍ෂක නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කරන ලද ලිපියක් මේදිනවල අන්තර්ජාලයේ කතාබහට ලක්වී ඇත .
මියගිය රණවිරුවෙකුගේ මවක වන මෙම කාන්තාව , නාමල් රාජපක්ෂ මහතා සහභාගිවූ ජන රැළියක් නැරඹීමෙන් පසුව , තම අත්අකුරින්ම ලියන ලද මෙම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ .


