Wednesday, July 15, 2026
Homeපුවත්දේශපාලනජනපතිවරණයට මා වෙනුවෙන් වියදම් කරන මුදල , කඳුකර දෙමල ජනතාව වෙනුවෙන් ගෙවන...

ජනපතිවරණයට මා වෙනුවෙන් වියදම් කරන මුදල , කඳුකර දෙමල ජනතාව වෙනුවෙන් ගෙවන වන්දියක් !

-

කඳුකරයේ දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි විසදුම් ලබාදීමටත් , ඔවුන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමටත් , මෙරට පාලනය කල සියලු රජයයන් අපොහොසත්ව ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තමා වෙනුවෙන් රජය වියදම් කරන මුදල් ප්‍රමාණය , එම දෙමළ ජනතාව වෙනුවෙන් ගෙවන වන්දි මුදලක් ලෙස සැලකිය හැකි බව , එම් තිලගරාජා මහතා අවධාරණය කර සිටී .

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වනුයේ , ,කඳුකරයේ දෙමල වතු කම්කරු ජනතාවගේ අයිතීන් හා ගැටළු වෙනුවෙන් හඬක් නැගීමට බවත් , මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටින එම් තිලගරාජා මහතා සඳහන් කළේය .

, ඊයේ (15) දින උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී , ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා භාරදීමෙන් අනතුරුව , පාක්‍ෂිකයින් හමුවේ අදහස් දක්වමින් තිලගරාජා මාහතා මේ බව පැවසීය .

වසර 200ක් පුර මෙම දෙමල කම්කරු ජනතාව මෙරට .ආර්ථිකයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් සපයා ඇති නමුත් , ඔවුන්ගේ ආර්ථික ගැටලුවලට විසදුම් ලබා දීමට කිසිදු රාජ්‍යයක් නිසි පියවර ගෙන අනති බවද ඒ මහතා පැවසීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular