Sunday, October 26, 2025
Homeආසියාව වටායෙන් මිලියන 176 ක් සමග වැළලුණු අබේ

යෙන් මිලියන 176 ක් සමග වැළලුණු අබේ

-

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර රටවල් 217 කින් අමුත්තන් 700 ක් පමණ එයට සහභාගි විය.

ජපානයේ දීර්ඝතම කාලයක් අගමැති ලෙස කටයුතු කළ අබේ මහතාට වයස අවුරුදු 67 දී සිය ජීවිත ගමන නිම කිරීමට සිදු වූයේ ප්‍රචණ්ඩකාරී හා දුර්ලභ සිදුවීමක් හේතුවෙනි. ඔහු ජපානයේ රාජ්‍ය අවමංගල්‍යයක් ලබා ගත් දෙවන අගමැති වේ.

රාජ්‍ය අවමංගල්‍යය සඳහා යෙන් මිලියන 176 ක පිරිවැයක් ඇස්තමේන්තු ගත කර තිබුණ අතර මුදලින් අඩක් පමණ ආරක්ෂාව තර කිරීම සඳහා භාවිතා කිරීමට වෙන් කර තිබූ අතර තවත් 1/3 විදේශීය අමුත්තන්ට සත්කාරකත්වය සැපයීමට යොදා ගැනුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ශෙයික් හසීනා යළි බංග්ලාදේශයට පැමිණෙන බව පුතා කියයි

බංග්ලාදේශයේ භාරකාර රජය විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශෙයික් හසීනා යළි එරටට පැමිණෙනු ඇති බව ශෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් ජෝයි ප්‍රකාශ කර තිබේ. බංග්ලාදේශයේ...

ඔස්කාර් සම්මානය එපා වූ රුසියාව 

2023 මාර්තු 12 වන දින පැවැත්වීමට නියමිත 2022 සඳහා වන 95 වන ඔස්කාර් සම්මාන උළෙල සඳහා රුසියාව ඉදිරිපත් නොවන බව රුසියානු චිත්‍රපට ඇකඩමිය පවසයි. නිවේදනයක්...

හිජාබයට දඬුවම් කරන ඉරානය පොලීසිය

මහ්සා අමීනි නම් කුර්දි ජාතික කාන්තාව හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් ඉරාන පොලිස් අත්අඩංගුව අත්අඩංගුවට ගනු ලැබීය. වයඹ දිග නගරයක් වන...

74,000ක් අවතැන් කළ ‘නෝරු’

පැයට කිලෝමීටර් 240ක වේගයකින් පිලිපීනය හරහා හමා ගිය නෝරු සුළි කුණාටුව හේතුවෙන් හතර දෙනෙකු මියගොස්, එක් පුද්ගලයෙක් අතුරුදන්ව හා 74,000කට අධික පිරිසක් අවතැන් වී ද...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular