Sunday, January 11, 2026
Homeපුවත්සංචාරකසංචාරකයන්ට වෙන් වුණ විශේෂ දුම්රිය

සංචාරකයන්ට වෙන් වුණ විශේෂ දුම්රිය

-

 සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කර ඇත. ඒ අතරින් උඩරට දුම්රිය මාර්ගයේ විශේෂ ස්ථාන අසළ නතර කරන නව දුම්රියේ ගමන් කිරීමට බොහෝ සංචාරකයන් ප්‍රිය කරන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දිනපතා පෙරවරු හතට මහනුවරින් ගමන් ආරම්භ කරන මේ දුම්රිය දෙමෝදර දක්වා ගමන් කරයි.

එහිදී සංචාරකයන්ට සිරි නැරඹීමට සහ ඡායාරූප ලබා ගැනීම සඳහා එම දුම්රිය හෝස්ටේල් දිය ඇල්ල, ශ්‍රී පාද කන්ද, සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල, එල්ජින් දිය ඇල්ල, සමිට් ලෙවල් (උඩරට දුම්රිය මාර්ගයේ උසින් ඉහලම ස්ථානය), 18 වන බිංගෙය (ලංකාවේ දිගම සහ අඳුරුතම දුම්රිය බිංගෙය), සුළං කපොල්ල ( ඉදල්ගස්හින්න සහ හපුතලේ අතර), කිතල් ඇල්ල සහ දොමෝදර ආරුක්කු නවයේ පාලම දර්ශනය වන ස්ථානවල විනාඩි 2 ත් 15ත් අතර කාලයකට නවත්වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ

2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle...

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන්...

2025 ලෝක සංචාරක දිනය සමරමින් Sri Lanka Tourism Expo ඇරඹේ!

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමඟ 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO)...

Yakaduru YalaBooking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි

යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular