Sunday, October 26, 2025
Homeපුවත්විශේෂාංගසපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය පුළුල් කිරීමේ නව ඉදිකිරීම් ඇරඹේ.

සපුගස්කන්ද ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් දේවස්ථානය පුළුල් කිරීමේ නව ඉදිකිරීම් ඇරඹේ.

-

වසර 148ක් පැරණි සපුගස්කන්ද ශාන්ත ප්‍රැන්සිස් සේවියර් දේවස්ථානයේ ඉපැරණි දේවස්ථාන ගෘහය ප්‍රථම වරට පුළුල් කිරීමේ යෝජිත ව්‍යාපෘතිය යටතේ වන නව ඉදිකිරීම් සදහා මුල්ගල් තැබීමේ උත්සවය පසුගිය (13)දා පැවැත්විණි .

මීසම භාර සුරාන් අත්තිඩිය පියතුමාගේ ආරාධනයෙන් ජපානයේ ප්‍රධාන සංඝනායක ,මහාබෝධි සංගමයේ සභාපති , ඉන්දියාවේ සාංචි චේතියගිරි විහාරාධිපති සහ යොෂීඩා අධ්‍යාපනික හා සංස්කෘතික පදනමේ නිර්මාතෘ බානගල උපතිස්ස නා හිමියෝ සහ කොළඹ පදවියේ රදගුරු ජේ.ඩී. ඇන්තනී හිමිපාණන්ගේ සුරතින් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවැත්වුණි.මෙම අවස්ථාවට සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපති ආර්.ඒ්.ඩී.එස්.මනෝහර මහතා ඇතුළු විශාල පිරිසක් එක් වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

පාප් වහන්සේට සෙත් පතා ආශිර්වාද පූජාවක් !

රෝගාතුරව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමින් ඊයේ (24) පස්වරුවේ මාළිගාකන්ද අග්‍රශ්‍රාවක මහාබෝධි විහාරයේදී ආශීර්වාද පූජාවක් පැවැත්වුණි . එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා...

‘කෘතවේදීත්වයේ සත්කාරය’ දහතුන්වන වරටත් සාර්ථකව ක්‍රියාත්මක වේ !

තමන් අධ්‍යාපනය ලද පාසලේ වර්තමාන සිසු ගුරු සහ සෙසු සේවක ප්‍රජාවටද තමන්ටත් ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් ජීවත්ව සිටින ගුරු මෑණි පියවරුන්ට වාර්ෂිකව තිළිණ ප්‍රසාද ලබාදීමේ...

ගුරු බැති පුදට පිදු දාගැබ

ස්වකීය ගුරු දේවෝත්තමයාණන් වූ අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ 75 ජන්ම දිනය නිමිත්තෙන් ජපානයේ ප්‍රථම ථේරවාදී බෞද්ධ විහාරස්ථානය වන සවරා ලංකා ජී විහාරවාසී කොස්වත්තේ පාලිත...

ලෝක ආගමික නායකයන්ගේ බුහුමන් ලබන බානගල නා හිමියෝ

(2025 ජනවාරි 05 වෙනි දිනට යෙදෙන බානගල උපතිස්ස හිමියන්ගේ 75 වන ජන්ම දිනයට සුභාශිංෂණ.) දකුණු ලක මොරවක් කෝරලේ බානගල ජාසිං ලියනගේ දොන් හෙන්ද්‍රික් ජයසේන මහතාට සහ...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular