Sunday, April 5, 2026
HomeSlumපිටපතක්වත් නැති හිස්ම හිස් ලේඛන - SP. Balmurugan

පිටපතක්වත් නැති හිස්ම හිස් ලේඛන – SP. Balmurugan

-

‘හඳුනාගැනීමට කිසිදු සඳහනක් නැති ,

පිටපතක්ද නැති 

හිස්ම හිස් ලේඛන බවට 

අප පරිවර්තනය වෙමින් සිටින්නෙමු.
අප ගැන කිසිවක් සඳහන් ලේඛන  මෙහි නැත, 

මින් මතුවට තිබෙන්නේද නැත.
එම නිසා අපි අපේ සිහිනවලට ජීවය දිය යුතුය

පිටපතක් නොමැති හිස්  ලේඛනයක් බවට අපව පැහැරගැන්වී ඇත ,

අනන්‍යතාවක් නොමැති වුන් ලෙසට අපව පාලනය කෙරවී ඇත , අපව  සොරකම් වී ඇත ..

කාලය  උදාර  ලෙස ගෙවිලා යනවා. 

නමුත්  අපේ ගැන සඳහන් අපේ  ලේඛන අප ළඟ  නොමැති බැවින්

අපගේ  ඊළඟ පියවරම  අපටම  ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙලා 

එහෙන්,මෙහෙන් හැමදේම අප  පසු කර ගෙවී යනවා ,

.තවදුරටත් ඔහේ බලාගෙන ඉඳලා හිස් අතින්ම යන්න අපට  බැහැ, 

අපි අපේ සැබෑ අනන්‍යතාවය සොයාගමු 

අපි අපේ සැබෑ ‘ලේඛන’ සොයා යමු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජීවිතය – J.P. නැන්සි – වේවැල්වත්ත

J.P. නැන්සි - වේවැල්වත්ත ජීවිතය දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි, එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න ...

හදිසි රැස්වීම… indraadewi

දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්. වටේටම සෙනගඅසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරාහද ගැස්ම දෝංකාරය...

සතුරා අප පිටුපසින් සිටී … තිලකර් මල්ලියප්පු

malliyappusanthi thilakar අපි ගස්ය.දිරාපත්ව ගියපු ගස්ය,අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය. අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.අප මත අලවන කොළ පමණක්කහ පාටින් කොළ පාටටත් කොළ පාටින්...

මෙහෙම වෙන්නත් ඇති – ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

ஜெயகாந்த். ஜானு - எட்டியாந்தோட்டை ஒரு வேலை இப்படியாக கூட இருக்கலாம், ஒரு நுனி அளவு கூட எவ்வித எதிர்பார்ப்புமின்றி இலங்கை வந்தது,தேயிலை மரத்தடியில் மாசி இருப்பதாக கூறியதால் மாத்திரமே இல்லாமல் இருக்கலாம். ஒரு வேலை புது வாழ்க்கையை...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular