Sunday, January 11, 2026
Homeපුවත්ආර්ථිකSITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි

SITC කැම්පස් නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි

-

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනයක් වන, අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක SDFL ලියාපදිංචිය සහ අනුමැතිය ලත් SITC කැම්පස් (sitc.lk) නව ඩිප්ලෝමා පාඨමාලා රැසක් අරඹයි. විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් හා විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ගෙන් සැදුම් ලත් විශිෂ්ට ආචාර්ය මණ්ඩලයක් දේශන මෙහෙයවයි. දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් උපාධි හා ඩිප්ලෝමා පාඨමාලා සාධාරණ මිලකට සපයන කීර්තිමත් උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස SITC කැම්පස් හැඳින්විය හැකිය. Psychology and Counseling, Diploma in Information Technology, Human Resource Management, Business Management, Cyber Security and Ethical Hacking, Sociology & Research Methodology ඩිප්ලෝමා පාඨමාලා ජනවාරි 26 වැනි දින ඇරැඹෙන අතර එම දිනට පසුව වුවද ඉතා කෙටි කාලයක් තුළ පාඨමාලා සඳහා ඇතුළත් විය හැකිය.

පාඨමාලා අවසානයේ UGC පිළිගත් විශ්ව විද්‍යාලයකින් පිරිනමන සහතික පත්‍ර සිසුන්ට හිමි වේ. ඩිප්ලෝමාවෙන් පසු UGC පිළිගත් උපාධියක් හැදෑරීමට සුදුසුකම් හිමි වන අතර උපාධියේ පළමු සෙමෙස්ටරය නිදහස් වේ. පාඨමාලාවෙන් පසු සිසුන්ට අවශ්‍යනම් ශ්‍රී ලංකාවේ බ්‍රිටිෂ් කවුන්සිලය අනුමත කර දෙන, විදේශගත වීමේදී ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සත්‍ය පිටපත් සහතික කර දෙන Gatehouse UK මගින් Dual Qualification සහතිකයක්ද ගත හැකිය. Zoom හරහා ඉගැන්වීම් සිදු කරන මෙම පාඨමාලාවල Zoom රෙකෝඩින් පසු දිනම Youtube හරහා සපයන බැවින් දේශන සදහා පහසුවෙන් සහභාගී විය හැකි අතර කැමති වාර ගණනක් රෙකෝඩින් නැරැඹීමට හැකිය. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ අවසන් කළ සිසුන්ට, විශ්ව විද්‍යාල සිසුන්ට, කළමනාකරුවන්ට, ව්‍යවසායකයන්ට, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට මෙම පාඨමාලා සඳහා සම්බන්ධ විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular