Sunday, October 26, 2025
Homeපුවත්දේශපාලනජනපතිවරණයට මා වෙනුවෙන් වියදම් කරන මුදල , කඳුකර දෙමල ජනතාව වෙනුවෙන් ගෙවන...

ජනපතිවරණයට මා වෙනුවෙන් වියදම් කරන මුදල , කඳුකර දෙමල ජනතාව වෙනුවෙන් ගෙවන වන්දියක් !

-

කඳුකරයේ දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි විසදුම් ලබාදීමටත් , ඔවුන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමටත් , මෙරට පාලනය කල සියලු රජයයන් අපොහොසත්ව ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තමා වෙනුවෙන් රජය වියදම් කරන මුදල් ප්‍රමාණය , එම දෙමළ ජනතාව වෙනුවෙන් ගෙවන වන්දි මුදලක් ලෙස සැලකිය හැකි බව , එම් තිලගරාජා මහතා අවධාරණය කර සිටී .

තමා ජනාධිපතිවරණයට ඉදිරිපත්වනුයේ , ,කඳුකරයේ දෙමල වතු කම්කරු ජනතාවගේ අයිතීන් හා ගැටළු වෙනුවෙන් හඬක් නැගීමට බවත් , මෙවර ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්‍ෂකයෙකු ලෙස ඉදිරිපත්වී සිටින එම් තිලගරාජා මහතා සඳහන් කළේය .

, ඊයේ (15) දින උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී , ජනාධිපතිවරණයට අදාල නාමයෝජනා භාරදීමෙන් අනතුරුව , පාක්‍ෂිකයින් හමුවේ අදහස් දක්වමින් තිලගරාජා මාහතා මේ බව පැවසීය .

වසර 200ක් පුර මෙම දෙමල කම්කරු ජනතාව මෙරට .ආර්ථිකයේ ප්‍රගමනයට විශාල දායකත්වයක් සපයා ඇති නමුත් , ඔවුන්ගේ ආර්ථික ගැටලුවලට විසදුම් ලබා දීමට කිසිදු රාජ්‍යයක් නිසි පියවර ගෙන අනති බවද ඒ මහතා පැවසීය .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

සමස්ත ලංකා පාසල් සංචාරක සංසද අවසන් මහා තරගාවලිය සාර්ථකව අවසන්

පළාත් මට්ටමින් ආරම්භ වූ සමස්ත ලංකා පාසල් සංචාරක සංසද තරගාවලියේ අවසන් මහා තරගය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ...

2025 ලෝක සංචාරක දිනය සමරමින් Sri Lanka Tourism Expo ඇරඹේ!

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමඟ 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO)...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular