J.P. නැන්සි – වේවැල්වත්ත
ජීවිතය
දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි,
එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත
හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න
ඔබ වෙනුවෙන් වූ මාර්ගය ඔබම සොයා ගන්න
දුව දුවා හම්බකරන විට රැඳුනේ නැති සල්ලි
මේ හැම රංගනයක්ම අවසන් වූ විට නළලේ රැඳෙනු ඇත.

