Sunday, April 5, 2026
HomeSlumබිඳෙන නිහඬබව - මු. කීර්තියන්

බිඳෙන නිහඬබව – මු. කීර්තියන්

-

රාත්‍රියේදී , අත් නොහැරුන
දසදහස් ගනන් දහවල් වලින් එකක් නැගී එයි…..

කඳු එලි පෙහෙලි කර
තේ දළු වල බීජ වැපිරූ
මගේ ජනතාවගේ නොනැගුනු හඬ
නිහඬ නිශ්ශබ්දතාව,

කඳුකරය රජ කරන නිලතල දරන අධිකාරී පැලැන්තිය
අපේ පැල්පත් මත දුක් ගින්දර තබන විට,
අපේ භූමියේ ප්‍රචණ්ඩ හඬින් සැරිසරන විට,
පහත් බසින් අප අමතන විට
පැල්පතේ ගින්න අප තුළද පැතිර යයි ….

බල තණ්හාවේ හඬින්
මැතිරුණ නූල් අරගෙන
අගුලු දැමු මාoචු කඩා ,
විමුක්තියේ හඬින් පිරිමැදුනු
ගිනි කූරු වල අග වැදී
මහා පිපිරීමකින් බිඳ වැටෙයි ,
අපේ නිහඬබව, නිශ්ශබ්දතාවය ….

———————————–

மௌனம் அவிழ்கின்றபோது

  • மு.கீர்த்தியன்

இரவினின்றும் விடுபடாத
ஆயிரமாயிரம் பகலிலொன்று
சுலித்தபடி புலர்கிறது
மலைகளை உரித்து
தேயிலையின் விதைகளைத் தூவிய
என் மக்களின்
அவிழாத மௌனத்தோடு
மலைகளை ஆளும்
எங்களின் எஜமானர்கள்
அதிகாலை தெனீருக்காக
எம் குடிசைகள் மீது
தீ மீட்டுகின்றபோது
இன்னும்
தம்மினத்து மந்தைகளை
எங்களின் நிலமடியில்
வன்முறையின் சந்தங்களோடு
மேய்ச்சலிடுகின்றபோது..
நாய்களின் மொழியை
எங்களிடையே வீசுகின்ற போது
குடிசையின் தீ எம்மீது பரவும்
அக்கணம்
அதிகாரத்தின் உடுக்கொலியில்
மந்திரித்த நூல்கொண்டு
பூட்டிய விலங்குகளை
உடைத்தபடி
அடிமைகளின் விடுதலைக்குரல்களில்
உரசப்பட்ட தீக்குச்சிகளின்
நுணிபட்டு
பெரு வெடிப்போடு
அவிழும் எம் மௌனம்

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ජීවිතය – J.P. නැන්සි – වේවැල්වත්ත

J.P. නැන්සි - වේවැල්වත්ත ජීවිතය දෙපා නොතෙමි සාගරය තරණය කරවුන් සිටියි, එහෙත් දෑස් නොතෙමි ජීවිතය තරණය කරපු අය නැත හැමෝම ගමන් කරනවා මගෙහි , ඔවුන් පසුපස නොයන්න ...

හදිසි රැස්වීම… indraadewi

දුවගෙන විත්, අසුනෙහි වාඩි වී වෙලාව බැලුවෙමි, වෙලාව තුනයි.ඇයි මේ හදිස්සියේ රැස්වීමක් දැන ගැනීමට කුතුහලයක්. වටේටම සෙනගඅසුන් පිරි, කියවිලි ශබ්දය දෝංකාර දෙයි, බිත්ති පුරාහද ගැස්ම දෝංකාරය...

සතුරා අප පිටුපසින් සිටී … තිලකර් මල්ලියප්පු

malliyappusanthi thilakar අපි ගස්ය.දිරාපත්ව ගියපු ගස්ය,අලවන ලද ශරීරය දියවී ගියපු ගස්ය. අපට කොල දළුලන, සරත් ඍතු කාලවල් නොමැත.අප මත අලවන කොළ පමණක්කහ පාටින් කොළ පාටටත් කොළ පාටින්...

මෙහෙම වෙන්නත් ඇති – ජෙයාකාන්ත්. ජානු – යටියන්තොට

ஜெயகாந்த். ஜானு - எட்டியாந்தோட்டை ஒரு வேலை இப்படியாக கூட இருக்கலாம், ஒரு நுனி அளவு கூட எவ்வித எதிர்பார்ப்புமின்றி இலங்கை வந்தது,தேயிலை மரத்தடியில் மாசி இருப்பதாக கூறியதால் மாத்திரமே இல்லாமல் இருக்கலாம். ஒரு வேலை புது வாழ்க்கையை...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular