Sunday, October 26, 2025
Homeආසියාව වටාභූතාන - ඉන්දියා දේශ සීමා යළි විවෘත වේ.

භූතාන – ඉන්දියා දේශ සීමා යළි විවෘත වේ.

-

කොවිඩ් 19 වසංගතය හේතුවෙන්  2020 වසරේ වසා දැමුණු භූතාන – ඉන්දියා දේශ සීමා වසර දෙකකට පසු යළි විවෘත තිබෙනවා. මෙයින් දෙරට අතර පැවති සමීප සම්බන්ධතා තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට ඉඩ හසර සැළසෙනවා.

තවද දෙරට අතර සංචාරය කිරීම සඳහා වීසා අවශ්‍ය නොවන බවත් නිල හැඳුනුම්පතක් ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් බවත් දෙරටේ ආගමන හා විගමන නිලධාරින් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ශෙයික් හසීනා යළි බංග්ලාදේශයට පැමිණෙන බව පුතා කියයි

බංග්ලාදේශයේ භාරකාර රජය විසින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ශෙයික් හසීනා යළි එරටට පැමිණෙනු ඇති බව ශෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් ජෝයි ප්‍රකාශ කර තිබේ. බංග්ලාදේශයේ...

යෙන් මිලියන 176 ක් සමග වැළලුණු අබේ

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර රටවල් 217...

ඔස්කාර් සම්මානය එපා වූ රුසියාව 

2023 මාර්තු 12 වන දින පැවැත්වීමට නියමිත 2022 සඳහා වන 95 වන ඔස්කාර් සම්මාන උළෙල සඳහා රුසියාව ඉදිරිපත් නොවන බව රුසියානු චිත්‍රපට ඇකඩමිය පවසයි. නිවේදනයක්...

හිජාබයට දඬුවම් කරන ඉරානය පොලීසිය

මහ්සා අමීනි නම් කුර්දි ජාතික කාන්තාව හිජාබය පැළඳීම සම්බන්ධයෙන් නීති කඩ කළ බවට චෝදනා කරමින් ඉරාන පොලිස් අත්අඩංගුව අත්අඩංගුවට ගනු ලැබීය. වයඹ දිග නගරයක් වන...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular