මෙරට වෙළඳ භාණ්ඩ අපනයන ඉපැයීම් 10.24%කින් අගෝස්තු මාසයේ ඉහළ ගොස් තිබේ. එය ඇමරිකානු ඩොලර් මිලියන 1213.7 දක්වා වර්ධනය වී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

© News Asia