Sunday, January 11, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්රජයේ ගොවිපළ හයක් බදු දීමට ටෙන්ඩර් කැඳවයි.

රජයේ ගොවිපළ හයක් බදු දීමට ටෙන්ඩර් කැඳවයි.

-

මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝ කාලීන පදනමින් බදු දීමට ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත.

මෙසේ බදු දීමට නියමිතව ඇත්තේ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ (අක්කර 1133) පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ (අක්කර 500යි) කුරුණෑගල නිකවැරටිය ​ගොවිපොළ (1054), අනුරාධපුර ඔයාමඩුව ගොවිපොළ (1477), අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපොළ (1632) සහ හම්බන්තොට වීරවිල ගොවිපොළ (472)යන ගොවිපළ හය ය.

ශ්‍රී ලංකාවේ සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීමට හා රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි, මස්, කෘෂිකාර්මික බෝග වගාව (සත්ව පාලන සඳහා අවශ්‍ය) සඳහා මහා පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීමට අදහස් කර ඇති හෙයින් එම ගොවිපොළවල් සතු ඉඩම් මෙම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය භාවිතයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular