Wednesday, April 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්රජයේ ගොවිපළ හයක් බදු දීමට ටෙන්ඩර් කැඳවයි.

රජයේ ගොවිපළ හයක් බදු දීමට ටෙන්ඩර් කැඳවයි.

-

මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝ කාලීන පදනමින් බදු දීමට ජාතික පශු සම්පත් මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත.

මෙසේ බදු දීමට නියමිතව ඇත්තේ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ (අක්කර 1133) පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ (අක්කර 500යි) කුරුණෑගල නිකවැරටිය ​ගොවිපොළ (1054), අනුරාධපුර ඔයාමඩුව ගොවිපොළ (1477), අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපොළ (1632) සහ හම්බන්තොට වීරවිල ගොවිපොළ (472)යන ගොවිපළ හය ය.

ශ්‍රී ලංකාවේ සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීමට හා රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි, මස්, කෘෂිකාර්මික බෝග වගාව (සත්ව පාලන සඳහා අවශ්‍ය) සඳහා මහා පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීමට අදහස් කර ඇති හෙයින් එම ගොවිපොළවල් සතු ඉඩම් මෙම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය භාවිතයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular