රුසියාවේ 18 වැනි කසාන් අන්තර්ජාතික මුස්ලිම් සිනමා උළෙලේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා විසින් සම නිෂ්පාදනය කර ඇති “නිව්ස් පේපර්” චිත්‍රපටයට සම්මාන හිමි වී තිබුණි.
මෙම සම්මාන උළෙලේදී කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල හොඳම නළුවාට හිමි සම සම්මානය දිනාගෙන තිබුණි. ඔවුන් දෙදෙනා මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරුන් ලෙස සහ තිර රචනයෙන් ද දායක වී තිබුණි.

