Wednesday, July 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්ආදරය පතුරවමින් උත්සව සමය රනින් බබලවන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස්

ආදරය පතුරවමින් උත්සව සමය රනින් බබලවන මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස්

-

සතුට පැතිරෙන නත්තල් සමයේ එකිනෙකා අතර හුවමාරු කර ගන්නා තිළිණයන්ට ඉස්තරම් ස්වර්ණාභරණ එකතු කර ගැනීම සඳහා මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙත පිය නගන ඔබට නවතම මෝස්තර රාශියක් දැරිය හැකි මිලකට පහසු ගෙවිම් ක්‍රම යටතේ මිලදී ගැනීමේ හැකියාව උදාකර දී ඇත.

දශක පහකට අධික කීර්තිමත් ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා ස්වර්ණාභරණ නිමැවුම්කරු වශයෙන් නමක් දිනා සිටින මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් මෙවර නත්තල් සමයේදී මිලදී ගන්නා ස්වර්ණාභරණ වෙනුවෙන් සිවිශේෂී දීමනා රැසක් ගෙනෙනු ලබයි. 40% දක්වා වූ සුවිශේෂී වට්ටම්, මාස 24ක් දක්වා වූ පහසු ගෙවීමේ සැළසුම්, කැරට් 22 රන් ආභරණ රන් මිලට පමනක් සහ කැරට් 22 ස්වර්ණාභරණ එකතුව රු:15,000/= සිට ඉහලට වැනි අගනා දීමනා සමගින් පාරිභෝගිකයන්ට මිලදී ගැනීමේ හැකියාව උදාකර දී ඇත.

සියලු නත්තල් තිලිණ අභිබවා යමින් මතකයේ සදා රැඳෙන නත්තල් රන් තිලිණයක් ඔබේ සතුට මෙන්ම ඔබේ ප්‍රියයන්ගේ ආදරණීය මතකයද තීව්‍ර කරනු ඇත. අද්විතිය ගුණාත්මක බවින් සහ අසමසම මෝස්තරවලින් යුත් අනගි රන් තිලිණයක් ඔබේ ආදරණියයන්ට මේ නත්තල් සමයේදී පහසු මිලට ලබාගැනීම සඳහා මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් හි කොළඹ 07 හෝර්ටන් පෙදෙසේ ප්‍රදර්ශනාගාරය මෙන්ම නුගේගොඩ , ලිබර්ටි ප්ලාසා , කේ-සෝන් ආ ඇල, වෝඩ් සිටි -ගම්පහ සහ කැන්ඩි සිටි සෙන්ටර් හි පිහිටි ප්‍රදර්ශනාගාරයද විවෘතව පවතී.

සියලුම වයස් මට්ටම්වල පාරිභෝගිකයන්ට ඔබින විශිෂ්ට ගුනත්වයෙන් යුතු නිර්මාණ සහ නවතම විලාසිතාවලින් සමන්විත කැරට් 22 ස්වර්ණාභරණ එකතුවක්, අගනා Pink Sapphire මැනික් එබ්බවූ ස්වර්නාභරන එකතුවක්,ඉතාමත් ඉහල ගුනත්වයෙන් යුතු දියමන්ති එබ්බවූ Layered Necklace ,කරාබු ,මුදු,, වලලු වලින් සමන්විත ස්වර්ණාභරණ එකතුවක් මල්ලිකා හේමචන්ද්‍ර ජුවෙලෙර්ස් වෙතින් ගෙනෙනු ලබයි.

සිත් ඇදගන්නා සුලු මෝසතරවලින් නිර්මාණය කරනලද ස්වර්ණාභරන එකතුවක් මෙම නත්තල් සමයේ පාරිභෝගික සිත් සතන් සතුටෙන් පුරවනු නොඅනුමානය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

අධ්‍යාපන වෙනස්කම් කළමනාකරණයට නව දැක්මක් සැපැයූ TISSL 11 වැනි වාර්ෂික සමුළුව

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සංගමය (TISSL) සංවිධානය කළ 11 වැනි වාර්ෂික සමුළුව “Managing Change in Schools” යන තේමාව යටතේ වාද්දුව බ්ලූ වෝටර්ස් හෝටලයේදී සාර්ථකව පැවැත්විණි....

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ කාලාන්තර ආයතනික සමාලෝචනයේදී ඉහළම සමස්ත ලකුණු ප්‍රතිශතය (85.86%) වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශේෂ හැරැවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින් KIU සරසවිය උසස් අධ්‍යාපන අමාත්‍යංශය මෙහෙයවූ නවතම කාලාන්තර ආයතනික සමාලෝචනයේදී (Periodic Institutional Review) සියලු රාජ්‍ය නොවන විශ්ව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular