Wednesday, April 15, 2026
Homeපුවත්ව්‍යාපාරික පුවත්HDFC බැංකුවෙන් වගාකිරීමට තාක්ෂණික ක්‍රම

HDFC බැංකුවෙන් වගාකිරීමට තාක්ෂණික ක්‍රම

-

HDFC බැංකුව විසින් සංවිධානය කරන ලද, සීමිත ඉඩකඩ සහිත පරිසරයේ වගාකිරීමේ තාක්ෂණික ක්‍රම සම්බන්ධ විශේෂ වැඩසටහන, Hyde park Corner ශාඛා පරිශ්‍රයේදී පසුගිය දිනක සාර්ථකව පැවැත්විණි.

HDFC බැංකුව මෙම කාර්යයට මුලපිරීමේ අරමුණ වූයේ, ඉදිරි කාලයේදී උද්ගත විය හැකි ආහාර හිඟයට සාර්ථකව මුහුණ දීමට අවැසි වටපිටාවක් සැකසීමට ශක්තියක් වීමයි. ඒ අනුව, නාගරික පරිසරය ඉලක්ක කරගනිමින් සීමිත ඉඩකඩක ඵලදායීව වගාකිරීමට අවශ්‍ය බීජ පැළ හා පොහොර පිළිබඳ දැනුම අවබෝධය ප්‍රජාවට ලබාදීම ප්‍රධාන අභිලාෂය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්...

Icon V Talpe වෙරළේ ඉදි වෙන හොටෙල් අපාර්ට්මන් ව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට ගෝලීය පාරිභෝගිකයන්ට ඇරැයුම්

ඔඩිලියා සමූහය සිය නවතම හොටෙල් අපාර්ට්මන්ට් ව්‍යාපෘතිය වන Icon V Talpe සමග සුන්දර දකුණු වෙරළ තීරයේ සුඛෝපබෝගී නේවාසික අත්දැකීමක් ලැබීමට ගෝලීය පාරිභෝගිකයන්ට ආරාධනා කරයි. ගාල්ල...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

KIU සරසවිය දෙස් විදෙස් සම්මාන රැසක් දිනයි

KIU සරසවිය සහ KIU සමූහ ව්‍යාපාරය සෞඛ්‍ය සේවා, තිරසාරත්වය, ශ්‍රම බලකාය සංවර්ධනය, ප්‍රජා සේවය ආදී ක්ෂේත්‍ර රැසකට අදාළව ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් දිනමින් මෙරට...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular