Tuesday, May 26, 2026
Homeපුවත්ආර්ථිකමෙරට සිට ඩොලර් හොයන අයට 15%ක බද්දක් පැනවේ…

මෙරට සිට ඩොලර් හොයන අයට 15%ක බද්දක් පැනවේ…

-

විදේශ පාර්ශවයන්ට සේවා සපයන හෝ විදේශ විනිමය මෙරටට ගෙන එන ශ්‍රී ලංකාවේ සිටන පුද්ගලයින් 15%ක් දක්වා සේවා අපනයන බද්දක් 2025 අයවැය මගින් නියම කර ඇත.

විදේශීය පාර්ශවයන් වෙත සේවා සපයන නිදහදස් පුද්ගලයන් සහ විදේශීය පාර්ශවයන්ට සේවා සපයන අනෙකුත් වෘත්තිකයන් මෙම බද්දට යටත්ය.

2025 අප්‍රේල් 01 වන දින සිට එම විශේෂිත විස්තරය මෙන්ම වෙනත් ඕනෑම විදේශීය මූලාශ්‍ර ආදායමක් සඳහා සියයට 15 ක බද්දක් අය කෙරෙයි.

බැංකු පද්ධතිය හරහා මුදල් නැවත ශ්‍රී ලංකාවට ගෙන එන්නේ නම් බද්ද අදාළ වේ. විදේශ විනිමය ඉපැයීම් දිරිමත් කිරීම සඳහා මේ දක්වා එවැනි ආදායම් නිදහස් කර තිබුණි.

දේශීය ආදායම් පනතට යෝජනා කර ඇති පුද්ගල ආදායම් බදු සංශෝධන යටතේ, රුපියල් මිලියන 1.8 දක්වා ආදායම බද්දෙන් නිදහස් කර ඇත. ඊළඟ රුපියල් 500,000 සඳහා සියයට 6 ක බදු අය කෙරේ.

කලින් පැවති සියයට 12 ක බද්ද ඉවත් කරනු ලබන අතර ඊළඟ ලක්ෂ 5 කට සියයට 18 ක බදු අය කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

Singer ශ්‍රී ලංකා සහ Kapruka අතර Partner Central හරහා සහයෝගීතාවක්

Singer ශ්‍රී ලංකා PLC Kapruka Holdings PLC සමඟ සහයෝගීතාවක් අරඹමින්  තම ඉලෙක්ට්‍රොනික උපකරණ හා ගෘහ භාණ්ඩ පරාසය Kaprukaහි Partner Central වේදිකාව හරහා සැපයීමට කටයුතු කර...

Earthfoam 2025දී ප්‍රධාන පෙළේ ජාතික සම්මාන පහක් දිනයි

කාබනික රබර් මූලික කර ගත් මෙට්ට, ටොපර්, සහ කොට්ට නිෂ්පාදනය සහ අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගම 2025 වසරේදී ප්‍රධාන පෙළේ සම්මාන පහක් දිනා ගත්තේය. ඒ...

Buddika Vittahachchi රෝහලේ නිර්මාතෘ ආචාර්යශ්‍රීමත් බී.එස්.ආර්.කේ. විට්ටහච්චි චීන කටු චිකිත්සාව පිළිබඳ ආචාර්ය උපාධිය සහ අන්තර්ජාතික ඇගැයීම් රැසක් ලබයි

චීන කටු චිකිත්සාව ඇතුළු සාම්ප්‍රදායික චීන වෛද්‍ය ක්‍රම පිළිබඳ කීර්තිමත් විශේෂඥයෙකු වන ආචාර්ය, ශ්‍රීමත් දොන් බුද්ධික ශ්‍රී රංග කුමාර විට්ටහච්චි මහතා උතුරු අමෙරිකාවේ Azteca විශ්ව...

Kapruka 77%ක මෙහෙයුම් කාර්යසාධන වර්ධනයක් වාර්තා කරයි

Kapruka Holdings සමාගම සැප්තැම්බර් 30 අවසන් වූ කාර්තුවට අදාළව කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ. 2025 නොවැම්බර් 06 සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරීගේ සමාලෝචනයේද ඒ බව...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular