Sunday, January 11, 2026
Homeපුවත්සංචාරකලෝක සංචාරක දිනයට "රත්නපුර බලකොටුව" දේශනය

ලෝක සංචාරක දිනයට “රත්නපුර බලකොටුව” දේශනය

-

මධ්‍යම සංස්කෘතික අරමුදල රත්නපුර කාර්යාලය රත්නපුර මහා නගර සභාව සමග එක්ව 2022 සැප්තැම්බර් 27 දිනය යෙදෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කරන රත්නපුර නගර මධ්‍යයේ පිහිටි යටත් විජිත යුගයේ ඉදි කරන ලද “රත්නපුර බලකොටුව” පිළිබඳ දේශනය, සැප්තැම්බර් 27 දින පෙ.ව. 9.00 සිට පෙ.ව.11.00 දක්වා රත්නපුර මහා නගර සභා ශ්‍රවණාගාරයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදල රත්නපුර කාර්යාලයේ පුරාවිද්‍යා නිලධාරී එම්.ඩබ්.ඉන්දික මහතා විසින් මෙම දේශනය පැවැත්වන මෙම දේශනය සඳහා රත්නපුර බලකොටුව පරිශ්‍රය පරිහරණය කරන රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින්, නගරයේ පිහිටි ආගමික ස්ථානවල ආගමික නායකයින් සහ පාසල්වල විදුහල්පතිවරුන්, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු 100කට අධික පමණ පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වීමට ආරාධනා කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

ලෝක සංචාරක දිනය සමරමින් Colombo Travel Mart 2025 One Galle Faceහිදී උතකර්ෂවත් ලෙස ඇරැඹේ

2025 ලෝක සංචාරක දින සැමරුම් වැඩසටහන හා Colombo Trave Mart 2025 සමාරම්භය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 27 කොළඹ One Galle...

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ දොරටු විවර කරන Sri Lanka Tourism Job Fair and Career Expo 2025 සාර්ථකව අවසන් වෙයි

තරුණ තරුණියන්ට සංචාරක ක්ෂේත්‍රයේ වෘත්තිවලට පිවිසීමට ඉඩ සළසා දීමේ අරමුණෙන් පැවැත්වුණු Sri Lanka Tourism Job Fair and Career Expo කොළඹ One Galle Faceහිදී සාර්ථකව අවසන්...

2025 ලෝක සංචාරක දිනය සමරමින් Sri Lanka Tourism Expo ඇරඹේ!

පුළුල් පරාසයක විහිදුණු වැඩසටහන් මාලාවක් (Sri Lanka Tourism Expo) සමඟ 2025 ලෝක සංචාරක දිනය සැමරීමට ශ්‍රී ලංකාව සූදානම් වේ. එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක ආයතනය (UNWTO)...

Yakaduru YalaBooking.comහි 9.6ක ඉහළ ශේණිගත කිරීමක් ලබයි

යාල ජාතික වනෝද්‍යානයේ මායිමෙහි පිහිටි, තිරසාර සංචාරක කර්මාන්තයට හොඳම උදාහරණයක් වන යකැදුරු යාල සෆාරි කඳවුර 2025 වර්ෂයේ booking.com හරහා සංචාරක සමාලෝචන මඟින් 9.6ක ඉහළ ශ්‍රේණිගත...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular