Wednesday, July 15, 2026
Homeපුවත්දේශපාලනසජබෙයි, පොහොට්ටුවයි දෙකම රනිල්ට එකතුවේවිද ?

සජබෙයි, පොහොට්ටුවයි දෙකම රනිල්ට එකතුවේවිද ?

-

ජනතාවට රටට යහපතක් වන්නේ නම් සමග ජන බලවේගය සමග එක්වීමට ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මේ මොහොතේ ජන බලයක් හා සංවිධාන ජාලයක් ඇති පක්ෂ ඇත්තේ රට තුළ සමග ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පමණක් බව නමුත් මේ මොහොතේ රට පාලනය කළ හැකි නායකයකු සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් ඔහු පැවසීය.

මෙම සියලු තත්වයන් මැද සමගි ජන බලවේගයත් පොදු ජන පෙරමුණත් එක මතයකට පැමිණිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

ඒ සඳහා යම් උත්සාහයක් ගනිමින් සිටින බවත් හෙතෙම කියා සිටියේ සිරස නාලිකාවේ සාකච්ඡාවකදීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

DB Automation සමාගම Zebra Technologiesහි “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලබයි!

ශ්‍රී ලංකාවේ විශාලම Zebra Technologies සහකරු වන DB Automation සමාගම “Partner of the Year” සම්මානයෙන් පිදුම් ලැබූ වූ අතර එම ජයග්‍රහණය සමාගමේ ව්‍යාපාර තාක්ෂණ, ස්වයංක්‍රීයකරණ හා ඩිජිටල් පරිවර්තන ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය තව...

BWIO International Awards 2026 සම්මාන උළෙල ගල්කිස්ස මහ හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

ඇමරිකා එක්සත් ජනපදය මූලස්ථානය කර ගත් Business World International Organization INC-USA සංවිධානය කළ BWIO International Awards 2026 සම්මාන උළෙල මැයි 16 Mount Lavinia Hotelහිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ආසියානු...

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ දස වන අදියර කොළඹදී සාර්ථකව අවසන් වෙයි 

ජාත්‍යන්තර සංචාරක පර්යේෂණ සමුළුවේ (ITRC) දස වන අදියර ඔක්තෝබර් 1 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති සාර්ථක අන්දමින් පැවැත්විණි. ජාත්‍යන්තර මහාචාර්යවරු, විද්වත්හු සහ කර්මාන්ත විශේෂඥයෝ...

ජාත්‍යන්තර සංචාරක නායකයන්ගේ සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පැවැත්වේ

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ (UNWTO) “සංචාරක කර්මාන්තය සහ තිරසාර පරිවර්තනය” යන තේමාව මුල් කර ගත් 2025 ලෝක සංචාරක දිනය වෙනුවෙන් සංවිධානය කළ International Tourism...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular