ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා ශ‍්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
පුද්ගලික හේතු මත ධුරය හැර යන බව දන්වමින් ජනමාධ්‍ය අමාත්‍යංශයට ඔහු සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බවත් සදහන්ය.
ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඒ මහතා විදේශගත වී ඇතැයි දැනගන්නට ඇත.


