Wednesday, April 15, 2026
Homeපුවත්දේශපාලනසුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 22 ක් අහිමි කළ උද්ධමනය.

සුරාබදු දෙපාර්තමේන්තුවට බිලියන 22 ක් අහිමි කළ උද්ධමනය.

-

පවතින ආර්ථික අර්බුදය සහ ආහාර උද්ධමනය හමුවේ මෙරට මත්පැන් භාවිතය පසුගිය කාලසීමාවේ දී සියයට විස්සත් තිහත් අතර ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර තිබේ.

එය සනාථ කරමින් සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි කොරෝනා වසංගතය හේතුවෙන් 2021 වසරේ දී රුපියල් බිලියන 22 ක ආදායමක් අහිමි වූ බව ද ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

LATEST POSTS

රන්ජන්ගේ ‘එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ’ පිටුපස “කොටි පිල්ලි”

රන්ජන් රාමනායක මහතා නායකත්වය දරන දේශපාලන පක්‍ෂය මෙහෙයවනු ලබන්නේ කොටි සංවිධානයටද සම්භන්ධ දේශපාලන හා මූල්‍ය අපරාධකරුවෙකු වන බවත් , ප්‍රභාකරන්ට බුලට් එකෙන් කරන්න බැරිවුණු දේ...

ජනපතිවරණයට මා වෙනුවෙන් වියදම් කරන මුදල , කඳුකර දෙමල ජනතාව වෙනුවෙන් ගෙවන වන්දියක් !

කඳුකරයේ දෙමළ ජනතාවගේ ගැටලුවලට නිසි විසදුම් ලබාදීමටත් , ඔවුන්ගේ අයිතීන් සුරක්‍ෂිත කිරීමටත් , මෙරට පාලනය කල සියලු රජයයන් අපොහොසත්ව ඇති බැවින් ජනාධිපතිවරණ අපේක්‍ෂකයෙකු ලෙස තමා...

හරීන්ට, මනුෂට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර අහිමි වේ !

ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරැන් වන හරින් ප්‍රනාන්දු හා මනුෂ නානායක්කාර යන මහත්වරුන් සමගි ජන බලවේග පක්ෂයෙන් නෙරපා හැරීමට ගන්නා ලද තීන්දුව නිත්‍යානුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු...

ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාවට ඉන්දියාවේ සහය !

මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jah) මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් සිදුවූ...

Follow us

0FansLike
3,912FollowersFollow
0SubscribersSubscribe

Most Popular